ජනපති අනුර වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් හමුවෙයි (ඡායාරූප)

වියට්නාමයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලැම් අතර හමුවක් සිදුව තිබෙනවා.

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය මධ්‍යම කාරක සභා මූලස්ථානයේ දී මෙම හමුව සිදුවූ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

නිල සංචරක් සඳහා වියට්නාමය බලා ඊයේ (03) දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක දිවයිනෙන් පිටත්ව ගිය අතර, එරට වේලාවෙන් අද අලුයම ජනාධිපතිවරයා වියට්නාමයට ලඟා වුණා.

මේ අතර ජනාධිපතිවරයා හෙට (05) දිනයේ දී වියට්නාම් ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා සමඟ නිල සාකච්ඡාවන්වල නිරත වීමට ද නියමිතව තිබෙනවා.

6 tong bi thu to lam tiep tong thong sri lanka 8011635
3 tong bi thu to lam tiep tong thong sri lanka 8011621
2 tong bi thu to lam tiep tong thong sri lanka 8011618
1 tong bi thu to lam tiep tong thong sri lanka 8011615
7 tong bi thu to lam tiep tong thong sri lanka 8011636
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?