ජනපති අනුර වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් හමුවෙයි (ඡායාරූප)

වියට්නාමයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලැම් අතර හමුවක් සිදුව තිබෙනවා.

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය මධ්‍යම කාරක සභා මූලස්ථානයේ දී මෙම හමුව සිදුවූ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

නිල සංචරක් සඳහා වියට්නාමය බලා ඊයේ (03) දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක දිවයිනෙන් පිටත්ව ගිය අතර, එරට වේලාවෙන් අද අලුයම ජනාධිපතිවරයා වියට්නාමයට ලඟා වුණා.

මේ අතර ජනාධිපතිවරයා හෙට (05) දිනයේ දී වියට්නාම් ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා සමඟ නිල සාකච්ඡාවන්වල නිරත වීමට ද නියමිතව තිබෙනවා.

6 tong bi thu to lam tiep tong thong sri lanka 8011635
3 tong bi thu to lam tiep tong thong sri lanka 8011621
2 tong bi thu to lam tiep tong thong sri lanka 8011618
1 tong bi thu to lam tiep tong thong sri lanka 8011615
7 tong bi thu to lam tiep tong thong sri lanka 8011636


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21