Empty Ad
AFC Banner
Empty Ad

ලොව හොඳම T20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි කිවියන් ඉදිරියට

ජාත්‍යන්තර T20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි නවසීලන්තය නවතම යාවත්කාලීන කිරීම් අනුව එක් ස්ථානයක් ඉහළට ඒමට සමත් ව සිටිනවා.

ඒ බටහිර ඉන්දීය කොදෙව්වන් පහතට ඇද දමමින්.

මාර්තු 23 වැනිදා සිදු කළ නවතම යාවත්කාලීන කිරීම් අනුව තරග 58කට ක්‍රීඩා කර ඇති කිවියන් එහිදි ප්‍රසාද ලකුණු 14367ක් ලබාගෙන තිබෙනවා.

කොදෙව්වන් තරග 57ක දී රැස් කරගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 14587ක් පමණයි.

ඒ අනුව T20 කණ්ඩායම් හි නවතම ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්තය ලොව හොඳම T20 කණ්ඩායම් අතරින් සිව්වැනි ස්ථානයට පත් ව ඇති අතර කොදෙව්වන් පස්වැනි තැනට පත් ව සිටිනවා.

තවමත් T20 ශ්‍රේණිගත කිරීම් හි මුලසුනේ රැඳී සිටින්නේ ඉන්දියාව යි.

ශ්‍රී ලංකා කණ්ඩායමට 08 වැනි තැන හිමි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31
Video thumbnail
මොනවා වුණත් මහින්ද මහත්තයා හැමදාමත් ඉන්නේ හදවතේ
00:22
Video thumbnail
රනිල් හදිසියේ අදත් ජාතිය අමතයි - මියන්මාරය ගැන රනිල් සංව්දී වෙයි
04:29
Video thumbnail
අසේල - විමල්ට කනේ ඇබ ගහගන්නම දෙසයි
05:34
Video thumbnail
කොළඹ 07 හොල්ලපු විමල්ගේ සෙට් එක - තත්ත්වය බරපතලයි - පොලිසියත් කැඳවයි
11:13
Video thumbnail
අප්‍රේල් 04 සුබ නැකතට පොහොට්ටුව කරන්න යන වැඩේ
02:43
Video thumbnail
දුමින්ද හුලංගමුව මීලග මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට ?
18:08

?