ලොව හොඳම T20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි කිවියන් ඉදිරියට

ජාත්‍යන්තර T20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි නවසීලන්තය නවතම යාවත්කාලීන කිරීම් අනුව එක් ස්ථානයක් ඉහළට ඒමට සමත් ව සිටිනවා.

ඒ බටහිර ඉන්දීය කොදෙව්වන් පහතට ඇද දමමින්.

මාර්තු 23 වැනිදා සිදු කළ නවතම යාවත්කාලීන කිරීම් අනුව තරග 58කට ක්‍රීඩා කර ඇති කිවියන් එහිදි ප්‍රසාද ලකුණු 14367ක් ලබාගෙන තිබෙනවා.

කොදෙව්වන් තරග 57ක දී රැස් කරගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 14587ක් පමණයි.

ඒ අනුව T20 කණ්ඩායම් හි නවතම ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්තය ලොව හොඳම T20 කණ්ඩායම් අතරින් සිව්වැනි ස්ථානයට පත් ව ඇති අතර කොදෙව්වන් පස්වැනි තැනට පත් ව සිටිනවා.

තවමත් T20 ශ්‍රේණිගත කිරීම් හි මුලසුනේ රැඳී සිටින්නේ ඉන්දියාව යි.

ශ්‍රී ලංකා කණ්ඩායමට 08 වැනි තැන හිමි ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14