කොවිඩ් එන්නත දෙන්නත් ‘දේශපාලන හිතවතුන්ට’ වෙනම දොරක් ඇරපු තැනක්

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත ලබාදීම අද (11) ස්ථාන රැසක සිදු කරනවා.

ඒ කොවිඩ් ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් තෝරාගත් ස්ථානවල බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

මේ අතර බත්තරමුල්ල රජමල්වත්ත ප්‍රදේශවාසීන්ට (492D ග්‍රාම සේවා වසමේ) කොවිඩ් එන්නත ලබාදීම මේවනවිට සිදුවන අතර ප්‍රාදේශීය දේශපාලන නායකයන් තම හිතවතුන්ට වෙනත් දොරකින් කැඳවා එන්නත ලබාදීම නිසා අර්බුධකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

විශාල පිරිසක් උදෑසන 7.30 සිට පෝලිම් ගැසී මාර්ගයේ රැඳී සිටින අතර දේශපාලන නායකයන් හිතවතුන්ට පමණක් පෝලිම මගහැර එන්නත ලබා ගැනීමේ අවස්ථාව සලසා තිබුණා.

මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ කඩුවෙල නගර සභා මන්ත්‍රීවරයෙක්ට ප්‍රදේශවාසියෙක් දැඩි විවේචන එල්ල කරන අයුරු දක්නට ලැබුණු බවයි වාර්තාකරු සඳහන් කළේ.

එම ස්ථානයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22