දේශබන්දු, ටිරාන්ගේ ගෙදර ද ? හාමුදුරු නමක් ලෙස වෙස්වළා ගෙන ද ?

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ දිවා රෑ නොබලා විමර්ශන කටයුතු සිදුකරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (11) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මේ බව සඳහන් කළා.

මේ අතර මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ දේශබන්දු තෙන්නකෝන්, හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සැඟවී සිටින බවට සමාජයේ කතාබහක් මතුව ඇති බවත් ඒ,අනුව ඔහුගේ නිවස පරීක්ෂාවල ලක් කිරීමක් සිදුකළේ ද යන්නයි.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයා ස්වරූපය වෙනස්කරගෙන ස්වාමීන් වහන්සේ නමක් වෙසින් පන්සලක රැඳී සිටින බවට ද සමාජයේ කතාබහක් මතුව ඇති බව ද මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයා දැනුම්වත් කර සිටියා.

මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යඅරයා පවසා සිටියේ එලෙස දන්නා තොරතුරු පොලිසියට ලබාදීම මහජනතාව සහ මාධ්‍යවේදීන් ලෙස ඔවුන්ගේ වගකීමක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?