දේශබන්දු, ටිරාන්ගේ ගෙදර ද ? හාමුදුරු නමක් ලෙස වෙස්වළා ගෙන ද ?

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ දිවා රෑ නොබලා විමර්ශන කටයුතු සිදුකරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (11) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මේ බව සඳහන් කළා.

මේ අතර මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ දේශබන්දු තෙන්නකෝන්, හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සැඟවී සිටින බවට සමාජයේ කතාබහක් මතුව ඇති බවත් ඒ,අනුව ඔහුගේ නිවස පරීක්ෂාවල ලක් කිරීමක් සිදුකළේ ද යන්නයි.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයා ස්වරූපය වෙනස්කරගෙන ස්වාමීන් වහන්සේ නමක් වෙසින් පන්සලක රැඳී සිටින බවට ද සමාජයේ කතාබහක් මතුව ඇති බව ද මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයා දැනුම්වත් කර සිටියා.

මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යඅරයා පවසා සිටියේ එලෙස දන්නා තොරතුරු පොලිසියට ලබාදීම මහජනතාව සහ මාධ්‍යවේදීන් ලෙස ඔවුන්ගේ වගකීමක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සාක්ෂි ගැන අහද්දි සජබ රෝහණට උත්තර නැතිවුණාද ?මෙතන කියන්න බෑ...මාව අපහසුතාවයට පත් කරන්න එපා
01:11
Video thumbnail
පැරදුණත් යන්නේ නැති තැන් මේ - කළින් හිටියේ පිල් මාරු කරපු මන්ත්‍රීවරයෙක්..දැන් හොරකම් කරන්නේ නෑ
02:37
Video thumbnail
විනිසුරුවරුන් සෙට් එකම මැ#ණොත් කොහොමද නඩු වේගවත් කරන්නේ ?නඩු ඉවර කර ගන්න සජබයෙන් දුන් විකල්ප
02:14
Video thumbnail
අපි සදාකාලිකව දේශපාලනයේ ඉන්නේ නෑ - පැරදුණොත් එළියේ..මේ යන්නේ ඒකාධිපති ගමන් මාර්ගයක්
08:58
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00