යළි පොලිස් සේවයට එක්වීමට නියමිත නිලධාරීට මත්ද්‍රව්‍ය පරීක්ෂණය අනිවාර්යයි

වැඩ තහනමට ලක්ව, සේවය අතහැර ගොස් සිට යළි සක්‍රීය සේවයට එක්වීමට නියමිත පොලිස් නිලධාරීන්, මත්ද්‍රව්‍ය භාවිතය අනාවරණය කර ගැනීමට අදාළ පරීක්ෂණයට පෙනී සිටිය යුතු බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය දැනුම් දී තිබෙනවා.

කිසියම් නිලධාරියෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට; අදාළ පරීක්ෂණයෙන් අනාවරණය වන්නේ නම් ඔහුව නැවත සේවය පිහිටුවීම හෝ නැවත සක්‍රීය සේවයට බැඳීමට අවස්ථාව ලබානොදෙන බවයි වැඩබලන පොලිස්පතිවරයා පවසන්නේ.

අදාළ පරීක්ෂණය පොලිස් රෝහලේ දී සිදුකෙරෙන අතර, ඊට වැයවන පිරිවැය අදාළ නිලධාරියා දැරිය යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශේෂ මාධ්‍ය හමුව
01:03:26
Video thumbnail
මෛත්‍රිපාල සිරිසේන ළඟ දණින් වැටුණු පොලිසිය
01:29
Video thumbnail
දියේ ගහගෙන ගිය අලියා ගොඩට ඇවිත් උණුසුම් වූ අයුරු..කැබ් එක කුඩු වුණත් බුදු පිළිමයට කිසිම හානියක් නැහැ
01:33
Video thumbnail
හිටපු ජනාධිපති මෛත්‍රිපාල අනුරාධපුර රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගනි..කට්ටිය වටකරගෙන Selfie ගහන හැටි
03:49
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන පියතුමෙක් සංවේදී වී කළ ප්‍රකාශය..සත්‍යතාවය දැනගන්නේ කවදාද?
05:16
Video thumbnail
කුණ්ඩසාලේ පානිය ජල ගැටලුව ගැන ප්‍රබල හෙළිදරව්වක්..අති විශාල මඩ ප්‍රමාණයක් තැන්පත්වෙලා
05:24
Video thumbnail
මෙයාලා කොහොමත් හොරු..අමුතුවෙන් හොරකම් කරන්න නෑ..රාජිත සැරටම ආණ්ඩුවට කිව්ව කතාව
05:06
Video thumbnail
රටට වෙන හානියට ජනපති ඔයත් වගකිය යුතුයි - අජිත් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
04:37
Video thumbnail
මං ඇමතිකම් දරලා තියෙනවා - ඔහොම චෝදනා නෑනේ..ලාල්කාන්තගේ තියෙන වත්කම් මටනම් නෑ
03:34
Video thumbnail
එකම විකල්පය සජිත් ප්‍රමුඛ සජබයේ අපි..රට භාරගන්න ඉන්නේ අපි..ආණ්ඩුව ගල් අඟුරු හොරුවෙලා දැන්
02:24