කොවිඩ් මැද ඇහුණු, බුකියම අඬවපු තවත් එක කඳුළු කතාවක්…

මරණය කියන දේ අපිට කොයි මොහොතක, කොයිම තැනකදී වැළඳගන්නට සිදු වේවීද කියලා කවුරුත්ම කියන්න දන්නෙ නැහැ.

මුළු රටම කොරෝනාවෙන් බැටකමින් ඉන්න මොහොතකත්, මරණය කියන දේ අපේ ඇස් ඉස්සරහා මැවෙන්න ගන්නෙ ඇඟ කිළිපොලා යන රූප රාමුත් එක්කලා යි.ඉතින් මේ තියෙන්නේ මුහුණු පොතෙන් අපිට හමුවුණු සංවේදී සටහනක්… මේ කතාවත් ඒ විදිහේ කතාවක්……!
දෝණි..ඊයේ රෑ 10-20 ට දැනගත්තෙ ඔයා ගෙදර කෑම කකා ඉද්දි හදිසියේ වැටිලා හොස්පිට්ල් අරන් ගියත් අපි අතරින් සමුගෙන බව ..අනේ පුතේ පාරට ඇවිත් krishali පුතේ meka බොරුවක් නේද කියලා අඬන්න විතරයි පුළුවන් une.පාරෙන් eha පැත්තේ oyage ගෙදරට yannawath bha..covid අපි අසරණ කරලා .තවම දන්නෙ නැහැ මරනෙට හේතුව .පුන්ච් කාලයේ ඉදලා අපි එක්ක හැදුනේ පුතේ ..ඒත් අද ඔයා අපි ඔක්කොම දාලා යන්න ගිහින් .RIP..නිවන් සුව ලැබේවා mage පුතේ ..නොවේවා මෙවන් අකල් මරනයක්.

Capture
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?