කොවිඩ් මැද ඇහුණු, බුකියම අඬවපු තවත් එක කඳුළු කතාවක්…

මරණය කියන දේ අපිට කොයි මොහොතක, කොයිම තැනකදී වැළඳගන්නට සිදු වේවීද කියලා කවුරුත්ම කියන්න දන්නෙ නැහැ.

මුළු රටම කොරෝනාවෙන් බැටකමින් ඉන්න මොහොතකත්, මරණය කියන දේ අපේ ඇස් ඉස්සරහා මැවෙන්න ගන්නෙ ඇඟ කිළිපොලා යන රූප රාමුත් එක්කලා යි.ඉතින් මේ තියෙන්නේ මුහුණු පොතෙන් අපිට හමුවුණු සංවේදී සටහනක්… මේ කතාවත් ඒ විදිහේ කතාවක්……!
දෝණි..ඊයේ රෑ 10-20 ට දැනගත්තෙ ඔයා ගෙදර කෑම කකා ඉද්දි හදිසියේ වැටිලා හොස්පිට්ල් අරන් ගියත් අපි අතරින් සමුගෙන බව ..අනේ පුතේ පාරට ඇවිත් krishali පුතේ meka බොරුවක් නේද කියලා අඬන්න විතරයි පුළුවන් une.පාරෙන් eha පැත්තේ oyage ගෙදරට yannawath bha..covid අපි අසරණ කරලා .තවම දන්නෙ නැහැ මරනෙට හේතුව .පුන්ච් කාලයේ ඉදලා අපි එක්ක හැදුනේ පුතේ ..ඒත් අද ඔයා අපි ඔක්කොම දාලා යන්න ගිහින් .RIP..නිවන් සුව ලැබේවා mage පුතේ ..නොවේවා මෙවන් අකල් මරනයක්.

Capture
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23