අත්‍යවශ්‍ය ආහාරපාන මිල ගණන් ඉහළට (වීඩියෝ)

එළඹෙන උත්සව සමයේ දී පවතින අත්‍යවශ්‍ය භාණ්ඩවල හා සේවාවල හිඟ තත්ත්වයක් නිර්මාණය වුවහොත්; නියත වශයෙන් ම ආහාරපාන මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව වාර්තා වනවා.

අනුරාධපුර ආපණශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ ආණ්ඩුව පැමිණියේ හාල් මෝල් හිමියන්ගේ මාෆියාව දණ ගැස්වීමට වුව ද; දැන් සිදු ව ඇත්තේ මෝල් හිමියන් අබියස දී ආණ්ඩුවට දණ නැමීම බවයි ඔවුන් පවසන්නේ.

පොල් මිල ඉහළ යාම, වෙළෙඳපොළ හාල් හිඟතාවක් පැවතීම හේතුවෙන් සහ මේ වනවිට බිත්තර මිල ද ඉහළ ගොස් ඇත්තේ ඉදිරියේ දී බිත්තර ද හිඟවීමේ ඉඩකඩක් පවතින බැවින් ඊට විසඳුම් ලෙස තවදුරටත් පාඩු අලාභ විඳ දරාගැනීමට ආපණශාලා හිමියන්ට හැකි නොවන බැවින් ආහාරවල මිල සංශෝධනය වනු ඇති බවයි අනුරාධපුර ආපණාශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10