logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

දින 05ක සිට සිසුවියන් දෙදෙනකු අතුරුදන්

දින 05ක කාලයක සිට පාසල් සිසුවියන් දෙදෙනකු අතුරුදන් ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස අතුරුදන් ව ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකාරිනියන් දෙදෙනෙක්.

ශෙනුරි කෝෂිමා සමරසේකර සහ තේවින්දි කේෂිකා යන අයයි මෙලෙස අතුරුදන් ව ඇත්තේ.

ඉන් එක් ගැහැනු දරුවෙක් ත්‍රිකුණාමලය උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15ක් වන 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අයෙක් බවත් වාර්තා වනවා.

අනෙක් දැරිවිය වයස අවුරුදු 18ක් බවයි පැවසෙන්නේ.

මොවුන් දෙදෙනා හොඳම යහළුවන් බවත්; 18 හැවිරිදි දැරිය අතුරුදන් වීමට පෙර දිනයේ දී 15 හැවිරිදි දැරියගේ නිවසට පැමිණ ඇය ව ගෙන ගොස් ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් දැරිවියන්ගේ දෙපාර්ශ්වයේ ම දෙමව්පියන් විසින් ත්‍රිකුණාමලය පොලිස් ස්ථානය සහ උප්පුවේලි පොලිසිය වෙත පැමිණිලි කරනු ලැබුවා.

අතුරුදන් වූවන් ත්‍රිකුණාමලය අභයපුර සහ සංගම ප්‍රදේශවල පදිංචිකාරිනියන්.

දියණියන් දෙදෙනා පිළිබඳ ව තොරතුරක් වෙතොත් දැනුම්දෙන ලෙස ද ඔවුන්ගේ දෙමාපියන් මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර ඇති අතර මෙම දැරිවියන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරට හේතුව තවමත් අභිරහසක් ? කොම්පඤ්ඤවීදියේ 15 හැවිරිදි දරුවන් 67න් පහළට පැන්නාද ? වැටුණාද ?
02:27
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-03 | Dasatha News
36:51
Video thumbnail
සජිත්ගේ නොදැනුවත්කම නිමල් සිරිපාල එළිපිට කියයි... #sajithpremadasa
08:48
Video thumbnail
දයාසිරි අයින්කළ මෛත්‍රී පාර්ශ්වය දැන් කියන කතාව #maithreepalasirisena #dayasirijayasekara
01:41
Video thumbnail
"රනිල් වික්‍රමසිංහ ගෙදර යවන්න සූදානම්" - අනුර #anurakumara #anurakumaraspeeches #AKD #npp
05:32
Video thumbnail
"අපි තමයි වැඩිම ආණ්ඩු කරලා තියෙන්නේ" #slfp #slpolitics
04:09
Video thumbnail
සම්පන්දන් අවසන් වරට පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි අවස්ථාව #Rsampandan #parliament
01:31
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය SupremeTV තුළින් බලාපොරොත්තු වන්න…
00:43
Video thumbnail
හදිසියේම G.L. පීරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - "ජනපතිගේ නිල කාලයට වෙන්න යන දේ" #ranilwickremesinghe
05:44
Video thumbnail
හදිසියේම විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපතිගෙන් සැර අවවාදයක් #ranilwickremesinghe #PMD
08:25

?