විදුලි ගාස්තු සංශෝධන ගැන මහජන අදහස් ලබාගැනීම අද

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම අද (15) දිනයේ සිදු කෙරෙනවා.

මෙම අදහස් ලබ ගැනීම වාචිකව සිදුකරන අතර, එය සිදුවන්නේ කොළඹ බණ්ඩාරානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේදීයි.

මෙලෙස අදහස් ලබාදීම සඳහා පුද්ගලයින් තිස්දෙනෙකු පමණ ලියාපදිංචි වී තිබෙනවා.

පසුගිය වසරේ දී ලංකා විදුලි බල මණ්ඩලය උපයාගත් ලාභය සහ එම වර්ෂය අවසන්වන විට පැවති ඉහළ ජල විදුලිය ධාරිතාව සැලකිල්ලට ගෙන විදුලි ගාස්තු සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙසට විදුලි බල මණ්ඩලයට, මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් දැනුම් දෙනු ලැබුවා.

ඒ, අනුව සියයට 3.34 විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගිය ජනවාරි මාසයේ දී ඉදිරිපත් කළා.

මේ අතර ලබන මාර්තු මාසයට පෙර විදුලිය ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55