මෙරටට පන්නන්න හැදූ බීඩි කොළ තොගයක් සමඟ 4ක් නාවික හමුදා භාරයට (ඡායාරූප)

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1,177 කට අධික තොගයක් සහ කෘමි නාශක බෝතල් 150ක් සමඟ සැකකරුවන් 04 ක් සහ ඩිංගි යාත්‍රා දෙකක් පුත්තලම සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, සින්නපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (13) දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 20ත් 42ත් අතර වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා ගෙන තිබෙනවා.

තවද, නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ, කෘමි නාශක බෝතල් සහ සැකකරුවන් සිව් දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබුණා.

නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රා දෙක ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා තිබෙනවා.

WhatsApp Image 2024 02 13 at 18.46.27 1
WhatsApp Image 2024 02 13 at 18.46.26 1
WhatsApp Image 2024 02 13 at 18.46.26
WhatsApp Image 2024 02 13 at 18.46.25
WhatsApp Image 2024 02 13 at 18.46.24
WhatsApp Image 2024 02 13 at 18.46.27


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12