ඩෙංගු බෝවන තැන් විනාශකර මුදල් අයකරගන්න රජය සැරසෙයි (වීඩියෝ)

ඩෙංගු වර්ධනයවන ස්ථාන පිළිබඳ ජනතාව සැලකිලිමත් නොවන්නේ නම් සෞඛ්‍ය අංශ මඟින් එම ස්ථාන පිරිසිදු කර, ඊට වැයවන මුදල් සේවා ස්ථානය හෝ නිවාස හිමිකරුවන්ගෙන් අයකර ගන්නා බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

පවතින අධි වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන අද (07) දිනයේ සිට දිවයින පුරා ඩෙංගු මර්ධන සතියක් ද ආරම්භ වුණා.

මෙම වසර ආරම්භයේ සිට වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම පිරිස 1871ක්.

ඊයේ (06) දිනයේ පමණක් කොළඹින් දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 384ක්, යාපනයෙන් දිස්ත්‍රික්කයෙන් රෝගීන් 351ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 203ක් වාර්තා වී ති‌‌‌බෙනවා.

මේ අතර දිවයින පුරා හදුනාගෙන ඇති ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිළදාරී කොට්ඨාස සංඛ්‍යාව 71ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23