හෙලිකොප්ටර් යානයක් මධ්‍යධරණී මුහුදට කඩා වැටෙයි – සෙබළුන් 05ක් මරුට

මධ්‍යධරණී මුහුදට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා.

මෙම ගුවන් අනතුරින් අමෙරිකාවේ සෙබළුන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

අමෙරිකානු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක් ව තිබෙනවා.

පුහුණු මෙහෙයුමක් අතරතුරදියි මෙම අනතුර සිදු ව ඇත්තේ.

අමෙරිකානු යුරෝපීය ආරක්ෂක විධානය පැවසුවේ අනතුරින් පසු ව මුදා ගැනීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වූ බවත්, සිදුවීමට හේතුව සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මෙම මියගියවුන් සියල්ල ම අමෙරිකානු ගුවන් හමුදා විශේෂ බලකා ඒකකයට අයත් බවත් වාර්තාවනවා.

අනතුර සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සඳහන් කර ඇත්තේ මෙය පුහුණු ගුවන් අනතුරක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56