පිලිපීනයේ අගනුවර භූමිකම්පාවක්

පිලිපීන අගනුවරවන මැනිලා නුවර භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 5.2 ක් ලෙස සටහන්ව තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එරට වේලාවෙන් අද (13) පෙරවරු 8:24ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

තත්පර 10 කට අඩු කාලයක් මෙම කම්පන තත්ත්වය දැනී ඇති බවයි එරට බරධාරින් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් සිදුව ඇති ජීවිත හෝ දේපළ හානි පිළිබඳව තවමත් තොරතුරක් වාර්තා වී නැහැ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ, සිදුවිය හැකි හානිය සහ පසු කම්පන පිළිබඳව පළාත් පාලන ආයතන වෙත අනතුරු අඟවා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12