spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිලිපීනයේ අගනුවර භූමිකම්පාවක්

පිලිපීන අගනුවරවන මැනිලා නුවර භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 5.2 ක් ලෙස සටහන්ව තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එරට වේලාවෙන් අද (13) පෙරවරු 8:24ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

තත්පර 10 කට අඩු කාලයක් මෙම කම්පන තත්ත්වය දැනී ඇති බවයි එරට බරධාරින් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් සිදුව ඇති ජීවිත හෝ දේපළ හානි පිළිබඳව තවමත් තොරතුරක් වාර්තා වී නැහැ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ, සිදුවිය හැකි හානිය සහ පසු කම්පන පිළිබඳව පළාත් පාලන ආයතන වෙත අනතුරු අඟවා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?