ඉන්දියාවට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් නායකයෙක් වන කපිල් දේව්ගේ දෑත් සහ මුව බැඳ පුද්ගලයින් දෙදෙනෙක් ඔහුව පැහැරගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දියාව පුරා අවධානය යොමුව තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මෙම වීඩියෝව සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් සිය කනස්සල්ල පළ කර තිබුණා.
ඒ, ඔහුගේ එක්ස් හෙවත් ට්විටර් ගැනුමේ විශේෂ සටහනක් තබමින්.
එහිදී ගෞතම් ගාම්භීර් පවසා තිබුණේ සත්‍ය දර්ශනද නැතහොත් එය විස්තීර්ණ වෙළඳ ප්‍රචාරණයක් විය හැකිද යන්නයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේ දී අනාවරණය වී ඇත්තේ, මෙය ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයේ ප්‍රවර්ධන වැඩසටහනක කොටසක් බවයි.














MEYA PLAY KARANA KALAYE MAMA HARIMA AKAMATHI KENEK. ES DEKA KOLA PATA KATTA KAYIRATIKA MUNUNAK THIYENA KATHA BAHA NATHI KENEK. NAMUTH PASSE MAMA DENA GATHTHA HARIMA KARUNIKA, HITHA HONDHA KENEK KIYAL. MEYA PLAY KALEYI DULIP, ARJUNA CAPTAINCY KARANA KALAYE. INDIA 1ST WORLD CUP PEKA ISSUWE MEYGE KALAYE. HONDHA MAHATHMAYEK.