අර්බුදයෙන් ගොඩඒමට ඇති එකම මඟ IMF සමඟ එක්ව යන ගමනයි – රංජිත් සියඹලාපිටිය

රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ඇති එකම මාර්ගය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟින් එක්ව යන ගමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙම ගමන කඩාකප්පල් කිරීමෙන් යළිත් පසුගිය වසරේ අගෝස්තු, සැප්තැම්බර් වැනි කාලවල පැවති දරුණු ආර්ථික අර්බුද තත්ත්වයට රට පත්විය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මාධ්‍යවෙත අද (24) අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ජනධිපතිවරයා මේ දිනවල සිදුකරන බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සංචාරය මෙරට ආර්ථිකය ප්‍රකෘත්තිමත් කිරීම සඳහා දැඩිලෙස ඉවහල්වන බවයි රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

කලක් දුරස්ව තිබූ ජාත්‍යනතර සබඳතා යළි ශක්තිමත් කරගැනීම ශ්‍රී ලංකාව ප්‍රකෘත්තිමත් ආර්ථිකයක් කරා යන ගමනේ වැදගත් සාධකයන් බව පේනවා දුන් අමාත්‍යවරයා, ජනාධිපතිවරයා විසින් එම කටයුත්ත ඉතා මැනවින් ඉටුකරමින් සිටින බව ද සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03