මල්ලී වෙනුවට සිංහල පේපරේ ලියන්න ආ අයියා අත්අඩංගුවට

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඊයේ (08) අවසන් වුණා.

විභාගයේ අවසන් දිනය වූ ඊයේ දිනයේ දී දෙණියාය, පල්ලේගම මහා විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානය තුල දී සිදුවූ විභාග අක්‍රමිකතාවක් පිළිබඳ තොරතුරුක් වාර්තා වනවා.

මෙහිදී ඊයේ දින පැවති දෙවන බස සිංහල විෂය නියමිතව ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයීමට අයදුම්කරු වෙනුවට ඔහුගේ සහෝදරයෙකු විභාගයට පෙනී සිට ඇති බවයි වාර්තා වුණේ.

මේ පිළිබඳව දෙණියාය, පල්ලේගම මහා විද්‍යාලයේ විහාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා විසින් පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

අනතුරුව දෙණියාය පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විභාග ශාලාව වෙත පැමිණ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ විභාගයට අපේක්ෂිත ශිෂ්‍යා වෙනුවට ඔහුගේ වැඩිමල් සහෝදරයා ඉදිරිපත්ව ඇති බවයි.

ඒ, අනුව අත්අඩංගුවට ගත් සැකකරු අද (09) දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14