ලංකාවට පැමිණි ඇෆ්ගන් ක්‍රීඩකයන් කාපු දඩය

ශ්‍රී ලංකාවට එරෙහිව සිකුරාදා හම්බන්තොට පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දු වාර ප්‍රතිශතයක් පවත්වාගෙන යාම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම එම වරද පිළිගෙන තිබේ



අපගේ නවතම වීඩියෝ පුවත්