මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි (වීඩියෝ)

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ගමන්ගත් මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙනවා.

අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගයේ වැන්දල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් තුවාල ලැබූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අමාත්‍යවරයා ගමන් ගත් රථය ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් අද (16) මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු, අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියෙක් රථය තුළ සිට තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා තුවාල ලබා ඇති අතර, අමාත්‍යවරයාගේ සහ ආරක්ෂක නිලධාරියාගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.

වාහනයේ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව නැති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

https://youtu.be/wdbIPjj1nb0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
13
+1
1
+1
3
+1
4
+1
72
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43