අප්‍රේල් 13,14 ජයටම සමරන තායිලන්ත අලුත් අවුරුද්ද

සොංක්‍රාන් යනුවෙන් හැඳින්වෙන තායිලන්ත අලුත් අවුරුද්ද යෙදී තිබෙන්නේත් අප්‍රේල් 13,14 යන දෙදින තුලයි.

ශ්‍රී ලංකාවේ මෙන්ම තායි වැසියන්ද ගම්බිම් බලා යමින් මෙම දෙදින තුල පවුලේ සාමාජිකයින් සමග විනෝද වනවා.

තායි අවුරුදු උළෙලේ විශේෂ තැනක් ගන්නේ ජල තුවක්කුවලින් එකිනෙකා ජලය විදගැනීමයි. සංචාරක පුරවරයක් වන බැංකොක් අගනුවරට රැස්ව සිටි දෙස් විදෙස් සංචාරකයින් ජල තුවක්කු අතැතිව එකිනෙකා ජලය විදගනිමින් සතුටු වූ ආකාරය මාධ්‍ය කැමරාවල සටහන් වී තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිදුණු වැව් අමුණු හදන පිරිසව සංගීතයෙන් පිනවන්න ආ රොඩ්නි ඇතුළු පිරිස..කට්ටිය හරිම සතුටින් නටන හැටි
02:57
Video thumbnail
හොඳට මත්වී ෆන් ගත්ත ෆේස්බුක් සාදයක් වටලයි "මොකක්ද තමුසෙලාගේ Group එකේ නම"
01:09
Video thumbnail
ඇයි මාව දාලා යන්නේ මගේ රත්තරං පුතේ..අනේ මගේ පුතා
00:52
Video thumbnail
ජනතාව ඉස්සරහට හිඟාකන මට්ටමට වැටෙනවා..ජනතාවට උදව් කරන්න ගිය සුජීව ලාල්කාන්තට කිව්ව දේ
04:47
Video thumbnail
මෙන්න අද අහසේ අපූරු දසුනක්..වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේදී
01:42
Video thumbnail
රන්වලගේ සිද්ධිය මං දන්නෙත් නෑ..අදහසකුත් නෑ..අපි ආපදා වැඩවල ඉන්නේ..විපක්ෂය සෑහෙන අතරමං වෙලා
13:48
Video thumbnail
කළු ගඟේ අනවසරයෙන් වැලි ගොඩ දමමින් සිටි තිදෙනෙකු බඩුත් එක්කම කොටුවෙයි
02:43
Video thumbnail
"ඇයි මාව දාලා යන්නේ මගේ රත්තරං පුතේ'වැලිකන්ද ප්‍රදේශය කම්පා කළ බිහිසුණු නාය යෑම..
03:49
Video thumbnail
හමුදාවයි තරුණයෝ සෙට් එකයි එකතුවෙලා ත්‍රීවීල් එකක් කරේ තියාගෙන යන හැටි
00:41
Video thumbnail
ඉන්දීය මහ කොමාසාරිස් මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැ දකියි
01:05


?