අප්‍රේල් 13,14 ජයටම සමරන තායිලන්ත අලුත් අවුරුද්ද

සොංක්‍රාන් යනුවෙන් හැඳින්වෙන තායිලන්ත අලුත් අවුරුද්ද යෙදී තිබෙන්නේත් අප්‍රේල් 13,14 යන දෙදින තුලයි.

ශ්‍රී ලංකාවේ මෙන්ම තායි වැසියන්ද ගම්බිම් බලා යමින් මෙම දෙදින තුල පවුලේ සාමාජිකයින් සමග විනෝද වනවා.

තායි අවුරුදු උළෙලේ විශේෂ තැනක් ගන්නේ ජල තුවක්කුවලින් එකිනෙකා ජලය විදගැනීමයි. සංචාරක පුරවරයක් වන බැංකොක් අගනුවරට රැස්ව සිටි දෙස් විදෙස් සංචාරකයින් ජල තුවක්කු අතැතිව එකිනෙකා ජලය විදගනිමින් සතුටු වූ ආකාරය මාධ්‍ය කැමරාවල සටහන් වී තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්