බඩෝවිට ‘ගානා’ අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සජිත් අකලංක නොහොත් කොස් මල්ලි නමැත්තා ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමග රුපියල් ලක්ෂ තිහකට අධික වටිනා මත්ද්‍රව්‍ය ග්‍රෑම් 111 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනුයුක්ත ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ විශේෂ කණ්ඩායමක් ලබා දුන් තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල කවුඩාන ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට පත්  බඩෝවිට ‘ගානා’ නැමැති පුද්ගලයා බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සහ ඔහුගේ සගයාට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් නඩු කීපයක් අධිකරණයේ පවතින බව ද සඳහන්.

ඩුබායි සිට මෙහෙයවන සංවිධානාත්මක අපරාධ කල්ලියක ගෝලයකු බව කියන ගානා නමති සැකකරු මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නියත අයෙකු බව ද හෙළිවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18
Video thumbnail
නාමල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ.. නාමල් කතාකරන්නේ මොන කටින් ද?
02:17
Video thumbnail
දිලිත් සෙනෙහසෙන් ආණ්ඩුවෙන් ඉල්ලපු දේ.. ආණ්ඩුව ලොකුවට වරද්දගෙන ඉන්නේ
08:49
Video thumbnail
මට මේ රජය යන්න කිව්වේ නෑ..මම කිසිම දේශපාලනයක් කරන්නේ නෑ - උදව් ඉල්ලුවොත් මම දෙනවා
03:34
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?ගුරුවරයාගෙන් චෝදනාවක්..අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අධිකරණ ඇමති හරියට වගකීම ඉටුකරනවා
08:42
Video thumbnail
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයෙන් සමුගත්ත මහින්ද සමරසිංහ -
05:49