සජිත්ගේ සහෝදරිය අනුර කුමාරට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැරසෙයි

විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්රී සජිත් ප්රේමදාසගේ සහෝදරිය වන දුලන්ජලී ජයකොඩි මහත්මිය, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ ඔහු සිදු කළ බව කියන අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන්.

දුලංජලී ජයකොඩිගේ නීතිඥයින් විසින් නිකුත් කරන ලද ලිපියක දැක්වෙන්නේ තම සේවාදායිකාව සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා ව්‍යාජ තොරතුරු සහ අපහාසාත්මක ප්‍රකාශ සිදු කර ති බවටයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් දුලන්ජලී ජයකොඩි අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරන බවයි එම ලිපියේ සඳහන් වන්නේ.

2017 වසරේ සිදු වූ බව කියන මූල්‍යමය ගනුදෙනුවකට අදාළව මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙම ප්‍රකාශය සිදු කර ඇතැයි පැවසෙන අතර එන්තරවාසිය මගින් නීතිඥවරයා පෙන්වා දෙන්නේ අනුර කුමාර දිසානායක මහතා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කරමින් ජනතා මතය වෙනස් කරන බවයි.

Dulanjalee 1
Dulanjalee 2
  1. GU GODAWAL DEKAK EKATHU UNAMA EKE ARUMAYAK THIYENAWADHA. EKEK TOILET GIHIN BADU BANAWA, HODAGENA FLUSH KORALA ENAWA. BADU TIKA JARA TANKIYATA YANAWA. THAWA EKIYAK ENAWA, EYATH BADU BALA HODALA FLUSH KORALA YANAWA, DAN EYI BADUTH TANK EKATA YANAWA. EKA LANGA NISA EKATA ALILA PAWENAWA, WENASAK EHEMA THIYENAWADHA? NAHANE. JARAWA ATHULE PURAWAGENA INNA UN THAMAYI UN UN JARAWA GAHA GANNE



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56