කර්මාන්තශාලාවක් සුද්ද කළ එගොඩඋයනේ හතරක් පොලිස් අත්අඩංගුවට

වසාදමා තිබූ කර්මාන්තශාලාවක තිබූ භාණ්ඩ සහ යන්ත්‍ර උපකරණ වරින් වර සොරාගත් පුද්ගලයින් සිව්දෙනෙකු එගොඩඋයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් අවස්ථා කිහිපයක දී ලක්ෂ 15ක පමණ වටිනා භාණ්ඩ සහ යන්ත්‍ර උපකරණමෙලෙස සොරාගෙන ඇති බවයි අනවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සිව්දෙනා මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් තදින්මත්ද්‍රව්‍යය සඳහා ඇබ්බැහිව සිටින අයවලුන් බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් වයස අවුරුදු 24 – 47 අතර වයව්සල පසුවන්නන් වන අතර, සැකකරුවන් සිව්දෙනා අතර වරෙන්තුකරුවන් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

2020 වර්ෂයේ සිට වසා දමා ඇති මෙම කර්මාන්තශාලාවේ ලොරි රථවල සියලුම රෝද සැකකරුවන් විසින් ගලවාගෙන ගොස් ඇති අතර ඊට අමතරව, කන්ටේනර් ලොරි රථ රෝද එකොළහක්, ඒවායේ රිම් අතුළු භාණ්ඩ තොගයක් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙලෙස සොරාගත් භාණ්ඩ ළඟ තබාගත් පුද්ගලයින් 05 දෙනෙකු ද ඒ අතර වන බව පොලීසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12