මත්පෙති විකිණූ දොස්තර රිමාන්ඩ්

මත්පෙති සමගින් අත් අඩංගුවට ගත් බදුල්ල මහ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ.

ඊයේ (14) රාත්‍රී 8.30ට පමණ බදුල්ල විහාරගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර්ය බළකායේ නිලධාරින් විසින් උපාය දූතයෙකු මාර්ගයෙන් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකාර වෛද්‍යවරයා බදුල්ල මයිලගස්තැන්න ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේදී දීර්ඝ කාලයක සිට පාසල් දරුවන්ට මෙන්ම තරුණ තරුණියන්ට මත්පෙති අලෙවි කරන බවට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබුණා.

මෙම වෛද්‍යවරයාගේ මෝටර් රථය මෙන්ම ඔහු සතුව තිබූ මත් පෙති තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42