ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරඟ සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු සිට අප්‍රේල් දක්වා මෙම නවසීලන්ත සංචාරයකට එක්වීමට නියමිතයි.

මෙම තරගාවලියට ටෙස්ට් තරග දෙකක් එක්දින සහ 20යි 20 තරග 3 බැගින් ඇතුලත්ව තිබෙනවා.

මෙම තරඟාවලියේ ටෙස්ට් තරඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ලෝක ටෙස්ට් ශූරතා (WTC) 2021-2023 තරගාවලියේ කොටසක් වන අතර එක්දින තරග ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන (CWC) Super League හි කොටසක් වනවා.

Cricket Team1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32