spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරඟ සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු සිට අප්‍රේල් දක්වා මෙම නවසීලන්ත සංචාරයකට එක්වීමට නියමිතයි.

මෙම තරගාවලියට ටෙස්ට් තරග දෙකක් එක්දින සහ 20යි 20 තරග 3 බැගින් ඇතුලත්ව තිබෙනවා.

මෙම තරඟාවලියේ ටෙස්ට් තරඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ලෝක ටෙස්ට් ශූරතා (WTC) 2021-2023 තරගාවලියේ කොටසක් වන අතර එක්දින තරග ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන (CWC) Super League හි කොටසක් වනවා.

Cricket Team1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?