spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මොරවකදී රැඳවියන් දෙදෙනෙක් කැලෑ පනී

අද (02) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රැඳවියන් දෙදෙනකු නැවත බන්ධානාගාර ගත කිරීමට බන්ධනාගාර බස් රථයට රැගෙන යන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලා ගොස් තිබෙනවා.

රැඳවියන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා සම්බන්ධයෙන් දෙණියාය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඉකුත් 16 සහ 21 වන දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රැඳවියන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ද මේවන විට ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?