කළුතර ශික්ෂණ රෝහලේ විශ්මිත සැත්කමක්

වකුගඩු දෙකෙහිම තැනින් තැන විසිරුණු විශාල ගල් ප්‍රමාණයක් එකවර ඉවත් කිරීමේ සාර්ථක සැත්කමක් කළුතර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් විසින් සිදුකර තිබෙනවා.

මේ සඳහා රජයේ රෝහල්වල මෙතෙක් භාවිතයට නොගන්නා විශේෂිත Disposable Flexible Yuritroscope උපකරණය යොදාගනිමින් මෙම සැත්කම සිදුකර තිබීම විශේෂත්වයක්.

ඉතා විශාල කැපුම් සහිත විවෘත සැත්කමක් මඟින් ඉවත් කළ යුතු මෙම ගල් මෙවර ඉතා කුඩා විවරයක් තුළින් යවන ලද මෙම උපකරණය යොදාගෙන සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් සැත්කමින් පසු ඉතා රෝගියාට කෙටි දිනකින් නැවත රෝහලෙන් පිටව ගොස් පෙර පරිදි එදිනෙදා වැඩකටයුතු සිදුකර ගැනීමේ හැකියව පවතිනවා.

කළුතර දිස්ත්‍රික් මහා රෝහලේ වකුගඩු හා මෞත්‍රලිංගික ශල්‍ය වෛද්‍ය ඒකකයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ කලණ පරණ පල්ලියගුරුගේ ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම විශ්මිත සැත්කම සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
4
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23