පෙම්වතාගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ මින්නේරිය තරුණිය මිය යයි

මින්නේරිය පොලිස් වසමේ යාය 04, ගිරිතලේ ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි 17 හැවිරිදි තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම තරුණිය පොළොන්නරුව රෝහලේ දැඩිසත්කාර එක්ක්කයේ ප්‍රථිකාර ලබමින් සිටිය දී සති දෙකකට පසු අද (28) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

පසු ගිය 14 වනදා රාත්‍රියේ මෙම තරුණිය අවුරුදු සාදයක් සඳහා අසල්වැසි නිවසකට ගොස් සිටිය දී ඇයගේ අනියම් පෙම්වතා බව කියන පුද්ගලයා විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

වෙඩි තැබීම සිදුකළ සැකකරු පළාගොස් සිටිය දී මින්නේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හිඟුරක්ගොඩ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 02 වනදා දක්වා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52