සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින්ට දැනුම්දීමක්

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,156ක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කරන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූල ව සේවයෙන් ඉවත්වීම සඳහා අප්‍රේල් 20 වනදා සිට එළෙඹෙන මැයි මස 10 වන දින දක්වා පොදු සමා කාලයේ ලබා දී තිබෙනවා.

2 4