AFC Banner
Empty Ad
Empty Ad

පොංගල් කිරිබත් මුට්ටි 103 ක් දෙවියන්ට (ඡායාරූප)

උතුරු පළාතේ ප්‍රධානතම වාරි ව්‍යාපෘතියක් වන ඉරණමඩු ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කර ඊයේ (17) දිනට වසර 103 සම්පුර්ණ වි තිබෙනවා.

අදාළ ව්‍යාපෘතිය සඳහා සහය ලබා දුන් සියලුම දෙනාට පුන්‍යානුමෝදනා කරමින් දේව පූජාවක් පැවැත්වු අතර එහිදී පොංගල් කිරිබත් මුට්ටි 103ක් සකස් කර දෙවියන් වෙනුවෙන් පූජා කළ බවයි අප වාර්තාකරු පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?