තුර්කි අභ්‍යවකාශ හා ආරක්ෂක සමාගමකට ප්‍රහාරයක්

තුර්කි අභ්‍යවකාශ හා ආරක්ෂක සමාගමක් වන TUSAS වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් ගණනාවක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම ප්‍රහාරය තුර්කියේ අන්කාරා නගරයේ දී සිදු ව ඇති බවත් මියගිය ගණන මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැති බවයි තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවේ.

විශාල දුම් වලාකුළු සහ ඇන්කාරා සිට කිලෝමීටර් 40 ක් (සැතපුම් 25) උතුරින් පිහිටි කුඩා නගරයක් වන Kahramankazan හි විශාල ගින්නක් මෙම ප්‍රහාරයෙන් පසුව හටගෙන තිබෙනවා.

ආරක්ෂක කැමරා රූප පෙන්වා සිටින්නේ; සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙකු ප්‍රහාරක රයිෆලයක් අතැතිව සිටින ආකාරයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16