හමාස් ප්‍රධානී යාහියා සින්වාර්ගේ මරණාසන්න මොහොතේ දර්ශන නිකුත් වෙයි (වීඩියෝ)

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හමාස් ප්‍රධානී යාහියා සින්වාර්ගේ අවසන් මොහොත යැයි පවසන ඩ්‍රෝන දර්ශන මේ වන විට මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා.

හානියට පත් සහ නිවසක් තුළ සින්වාර් සුන්බුන් වලින් වට වූ ආසනයක වාඩි වී සිටින අයුරු වීඩියෝවේ දැක්වෙනවා.

ඔහු අවසාන මොහොතේ දී, ඩ්‍රෝන යානයට කිසියම් වස්තුවකින් දමා ගසන ආකාරය එහි පටිගත වී තිබෙනවා.

ඊශ්‍රායල හමුදා බ්‍රහස්පතින්දා ගාසා තීරයේ මෙහෙයුමකදී 62 හැවිරිදි සින්වාර් ඝාතනය කළේ හමාස් සංවිධානයට මරු පහරක් එල්ල කරමින්.

ඊශ්‍රායල ආරක්ෂක නිකුත් කළ වීඩියෝ දර්ශන පහතින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23
Video thumbnail
උණුසුම්වූ පල්ලන්සේන බන්ධනාගාරයෙන් මාරුකළ රැඳවියන්ගේ නම් ප්‍රසිද්ධ කරයි
02:12
Video thumbnail
නාමල්, සාගර ගැන කට අරියි - කන්ටේනර් පන්නලා ජනතාවගේ ජීවන වියදම අඩු කරනවද ?
06:56
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය හිනාවෙවී ලොකු කතාවක්
07:40
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23
Video thumbnail
විභාග වංචාවන්ට සම්බන්ධ කටයුතු නම් කරන්න එපා ! - උසස් පෙළ විභාගය ගැන විශේෂ ප්‍රකාශයක්
22:22
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20