මඟ නැගුම කිරිබත් සංග්‍රාහයේ සැකකරුවන්ට ඇප

පෑලියගොඩ නුගේ පාර පිහිටි මඟ නැගුම ව්‍යාපෘති කාර්යාලයේදී පැවති 2023 වර්ෂය සඳහා සේවකයන් වැඩ ආරම්භ කිරීම සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද ප්‍රතිඥාව කියවා දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයක් අතරතුර මඟ නැගුම ව්‍යපෘතියේ සභාපතිවරයාට හා විධායක අධ්‍යක්ෂවරයාට කාර්යාලය තුළ පහරදිමේ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. පැමිණිල්ල ලබන 16 වනදා කැඳවීමට ද නියම විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ආර්ථික ඔස්තාර්ලා තමයි රට බංකොලොත් කළේ
10:42
Video thumbnail
ඊයේ රෑ Port City රත්කළ සිදුවීම මෙන්න - චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින්
01:22
Video thumbnail
නාමල්, සාගර අලි සබ්‍රි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට එයි
00:51
Video thumbnail
යුපුන් අබේකොන්ට ආණ්ඩුවෙන් තර්ජනය කරලා..?
05:35
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:11
Video thumbnail
ග#ගත්ත රැදවියෝ එකම තැන තිබ්බේ ඇයි ? - විපක්ෂය උද්යෝගයෙන් විවාදය කරලා ඇමති ගෙදර යවන්න
08:31
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - හතර වටේටම පැතිර යන අයුරු
01:37
Video thumbnail
ජනාධිපතිට තව මාස 23යි තියෙන්නේ - රටට අබසරණයි
09:42
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට එයි - කට්ටිය ගෝඨාභයව වටකරගයි
00:36
Video thumbnail
සජිත් නැගිටිලා ආණ්ඩුවට දැනෙන්න සැරටම කියයි
12:06