මෘත දේහවලින් කොම්පෝස්ට්

මෘත දේහවලින් ‍කොම්පෝස්ට් පොහොර සෑදීම සඳහා ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්ත බලධාරීන් අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනුමැතියත් සමඟ මරණයෙන් පසු මෘත දේහ කොම්පෝස්ට් පොහොර බවට පත් කිරීමට එම ප්‍රාන්ත වැසියන්ට හැකියාව හිමිවනවා.

ස්වාභාවික කාබනිකහරණය යනුවෙන් මෙම ක්‍රමය හැඳින්වෙන අතර, මිනිස් මෘත දේහ සති කිහිපයක් බහාලුමක තබා ජීරණය කිරීම මෙහිදී සිදු කෙරෙනවා.

මෙම ක්‍රියාවලිය විශේෂ භූගත පහසුකම් තුළ සිදුවනවා.

2019 වසරේ දී මෙය ඇමරිකාව තුළ පළමුවරට නීතිගත කළ අතර, වොෂින්ටන් ප්‍රාන්තය මෙම ක්‍රමයට යොමු වූ පළමු ප්‍රාන්තය බවට පත් වුණා.

ඉන් අනතුරුව කොලරාඩෝ, ඔරිගන්, වර්මොන්ට්, කැලිෆෝනියා වැනි ප්‍රාන්ත මෙම ක්‍රමයට අනුමැතිය ලබාදුන් අතර මේ වනවිට ඇමරිකාවේ ප්‍රාන්ත 06ක මේ සඳහා අවසර දී තිබෙනවා.

මෙම ක්‍රමය මෘත දේහයක් භූමදානය හෝ ආදාහනය කිරීමට වඩා පරිසර හිතකාමී බවයි පරිසරවේදීන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - හතර වටේටම පැතිර යන අයුරු
01:37
Video thumbnail
ජනාධිපතිට තව මාස 23යි තියෙන්නේ - රටට අබසරණයි
09:42
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට එයි - කට්ටිය ගෝඨාභයව වටකරගයි
00:36
Video thumbnail
සජිත් නැගිටිලා ආණ්ඩුවට දැනෙන්න සැරටම කියයි
12:06
Video thumbnail
කැසිනෝ නිසා හර්ෂට යකා නගියි - කැසිනෝ ගැ#වත් එකයි නැතත් එකයි..
08:16
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - TIN එක වෙනුවට දාලා තියෙන්නේ තිතක්
06:27
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක් - රියදුරුට සහ සහයකයාට බරපතළයි
00:46
Video thumbnail
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මාර ගස ඉවත් කරයි - ගමනාගමනය යථා තත්ත්වයට
01:10
Video thumbnail
"මඟුලක් කියවන්න එපා...ඔයා මහත්තයෝ බූ#රුවා"සෆාරි රියදුරන්ට සත්තම දැම්ම පුද්ගලයා..
01:29
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23