සුපිරි මෝටර් රථ ධාවකයා අනතුරකින් ජීවිතක්ෂයට

මෝටර් රථ රැළි ධාවකයෙකු සහ යුටියුබ් තරුවක් වන කෙන් බ්ලොක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ අධික බෑවුමක හිම රථයක් පදවාගෙන යමින් සිටියදී එම රථය පෙරළී ගොස් සිදුවූ අනතුරකින් බ්ලොක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඇමරිකාවේ Wasatch ප්‍රාන්තයේ දී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති අතර මිය යනවිට කෙන් බ්ලොක් 55 හැවිරිදි වියේ පසු වුණා.

අනතුර සිදුවන අවස්ථාවේ දී ඔහු පමණක් එම රථයේ ගමන්කර ඇති අතර, විදෙස් වාර්තා පැවසුවේ අනතුර සිදුවූ ස්ථානයේදීම කෙන් බ්ලොක් මියගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - හතර වටේටම පැතිර යන අයුරු
01:37
Video thumbnail
ජනාධිපතිට තව මාස 23යි තියෙන්නේ - රටට අබසරණයි
09:42
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට එයි - කට්ටිය ගෝඨාභයව වටකරගයි
00:36
Video thumbnail
සජිත් නැගිටිලා ආණ්ඩුවට දැනෙන්න සැරටම කියයි
12:06
Video thumbnail
කැසිනෝ නිසා හර්ෂට යකා නගියි - කැසිනෝ ගැ#වත් එකයි නැතත් එකයි..
08:16
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - TIN එක වෙනුවට දාලා තියෙන්නේ තිතක්
06:27
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක් - රියදුරුට සහ සහයකයාට බරපතළයි
00:46
Video thumbnail
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මාර ගස ඉවත් කරයි - ගමනාගමනය යථා තත්ත්වයට
01:10
Video thumbnail
"මඟුලක් කියවන්න එපා...ඔයා මහත්තයෝ බූ#රුවා"සෆාරි රියදුරන්ට සත්තම දැම්ම පුද්ගලයා..
01:29
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23