පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අලුත් ක්‍රමවේදයක්

පාසල්වල 06 ශ්‍රේණිය හැර, 02 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම යෝජනාව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් විසින් අමාත්‍ය මණ්ඩලයට යොමුකරනු ලැබුවා.

1 1