මග නැගුම සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට (විඩියෝ)

මග නැගුම ව්‍යාපෘතියේ සභාපතිවරයාට හා විධායක අධ්‍යක්ෂවරයාට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අද දින පෑලියගොඩ නුගේ පාර පිහිටි මඟ නැගුම ව්‍යාපෘති කාර්යාලයේදී පැවති 2023 වර්ෂය සඳහා සේවකයන් වැඩ ආරම්භ කිරීම සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද ප්‍රතිඥාව කියවා දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයක් අතරතුර මඟ නැගුම ව්‍යපෘතියේ සභාපතිවරයාට හා විධායක අධ්‍යක්ෂවරයාට කාර්යාලය තුළ පහරදීමක් සිදුව තිබේ

ඒ පිළිබඳ විමර්ශන සිදුකළ පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විසින් වයස අවුරුදු 57 ක හා වයස අවුරුදු 49 ක් වන බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා .

වයස අවුරුදු 49 ක් වන සැකකරු මඟ නැගුම ව්‍යාපෘතියේ රියදුරු සංගමයේ සභාපතිවරයා වන අතර , වයස අවුරුදු 57 ක් වන අනෙක් සැකකරු එම රියදුරු සංගමයේම කාරක සභිකයෙකු වේ .

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

https://youtu.be/HvZXqOB4lAw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - TIN එක වෙනුවට දාලා තියෙන්නේ තිතක්
06:27
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක් - රියදුරුට සහ සහයකයාට බරපතළයි
00:46
Video thumbnail
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මාර ගස ඉවත් කරයි - ගමනාගමනය යථා තත්ත්වයට
01:10
Video thumbnail
"මඟුලක් කියවන්න එපා...ඔයා මහත්තයෝ බූ#රුවා"සෆාරි රියදුරන්ට සත්තම දැම්ම පුද්ගලයා..
01:29
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23
Video thumbnail
ඔයාට අයිතියක් නෑ අයිසේ අයිසේ කියලා කියන්න - PHI නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම නිසා උණුසුම්
02:31
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50