අයිය මලෝ එකතු වෙලා ලක්ෂ 12 ක දේපළට විද්ද හැටි හෙළිවෙයි

පිළියන්දල කොළඹ පාරේ ජංගම දුරකථන හා උපාංග අළෙවි සැලක් මෙන්ම අලුත්වැඩියා කටයුතු සිදු කරන ආයතනයක් බිද සොරාගත් දේපල මුහුණු පොත ඔස්සේ විකුණු එකම පවුලේ සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

අත්අඩංගුවට එක් සැකකරුවෙක් බස් කොන්දොස්තරවරයෙකු බවත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත් කුඩු මිලිග්‍රෑම් 60 ක් පොලිස් බාරයට ගෙන ඇත

ඉකුත් නොවැම්බර් මස 1 සැකකරුවන් දෙදෙනා එක්ව ජංගම දුරකථන අලෙවි ආයතනයේ බිඳ ටැබ් යන්ත්‍ර තුනක් ස ජංගම දුරකථන, හා ඒවා අලුත්වැඩියා කිරීමේ උපකරණ අමතර කොටස් තොගයක් සහිත රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා දේපල සොරා ගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි

සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් දෙදෙනා එම දේපළ මුහුණු පොත සහ ප්‍රසිද්ධ වෙබ් අඩවියක් ඔස්සේ ප්‍රචාරය ලබාදී විකුණා තිබූ බව පොලිසිය පවසයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති අතර ගල්කිස්ස කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23
Video thumbnail
ඔයාට අයිතියක් නෑ අයිසේ අයිසේ කියලා කියන්න - PHI නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම නිසා උණුසුම්
02:31
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50
Video thumbnail
හිටපු හමුදාපතිට මාලිමාවෙන් ආරාධනාවක් ආවද ?රණවිරුවා කියන නම වුවමනාවෙන්ම නැතිකරන බවක් පෙන්නේ
06:37
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන හිටපු හමුදාපති කට අරියි - සලේව පුහුණු කළේ මම..දක්ෂ නිලධාරියෙක්..
03:12
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59