නව වසර වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ බස් සේවාවක්

නව වසර වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා විශේෂ බස් සේවා ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට ද බස් සේවාවක් පළමු වනදායින් පසු ක්‍රියාත්මක කරන බවයි එම කොමිෂන් සභාව වැඩි දුරටත් පැවසුවේ.

මේ අතර 1955 ක්ෂණික ඇමතුම් අංකය අමතා මගී ජනතාවගේ ප්‍රවාහන ගැටළු සම්බන්ධයෙන් දැනුම් දිය හැකි අතර, මගී ජනතාවට අවශ්‍ය තොරතුරු ලබාගැනීමටත් හැකියාව පවතිනවා.

නව වසර ආරම්භයත් සමඟ ලංකා ගමනාගමන මණ්ඩලය ද මගීන්ගේ පහසුව සඳහා විශේෂ බස් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

මෙම විශේෂ බස් රථ සේවාව කොළඹ – කොටුව ප්‍රධාන බස් නැවතුම්පොළේ සිට අද (01) සිට ලබන 03 වනදා දක්වා ක්‍රියාත්මක බවයි ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ.

එමෙන්ම ගම්බිම් බලා ගොස් සිටින ජනතාවට යළි පැමිණීම සඳහා ද අතිරේක බස් රථ මුළු දිවයිනම ආවරණය වන පරිදි යෙදවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33