යශෝධා විමල්ධර්මගේ මව අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිණි යශෝධා විමල්ධර්මගේ මව අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වනවා.

කෙසේවෙතත් අවසන් කටයුතු පිළිබඳ මෙතෙක් දැනුම් දීමක් සිදුකර නැහැ.