කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී පහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව උද්ධමනය දෙසැම්බර් මාසයේදී 57.2%ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව නොවැම්බර් මාසයේදී එය 61.0%ක් ලෙස සටහන්ව තිබුණා.
මේ අතර දෙසැම්බර් මාසයේ ආහාර උද්ධමනය 64.4%ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




