ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් බිලියන 8ක්

ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට සහන සැලසීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් බිලියන 8ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදි ආසියානු සංවර්ධන බැංකුව මෙම මුදල් ලබාදී ඇති බවයි.

මේ යටතේ හෙක්ටයාර 1ට අඩුවෙන් වගා කරන ගොවි පවුලක් සඳහා රුපියල් 10000ක් සහ හෙක්ටයාරයකට වැඩියෙන් වගා කරන ගොවි පවුලක් සඳහා රුපියල් 20000 බැගින් ගොවි පවුල් මිලියන 1.2ක් සඳහා මුදල් ප්‍රදානය සිදු කෙරෙනවා.

එම මුදල් ලබන සතියේ එම ගොවීන්ගේ ගිණුම්වල තැන්පත් කෙරෙන බව ද අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

රුපියල් 20,000ක උපරිමයකට යටත්ව නැවත අය කර නොගන්නා මෙම මූල්‍ය ආධාරය වී වගා කරන ගොවීන් සඳහා පමණක් ලබා දෙන අතර, ඔවුන්ගේ ගිණුම්වලට සෘජුවම මුදල් බැර කෙරෙනු ඇති.

මෙවර මහ කන්නයේ දී වගා කිරීමට නියමිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08ක් වන අතර සියලු වී ගොවීන්ට බන්ඩි පොහොර හෙවත් MOP මිලදී ගැනීම සඳහා මෙම දීමනාව ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

මේ සඳහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් බිලියන 08ක් වන අතර ගොවි පවුල් ලක්ෂ 12කට මෙම ප්‍රතිලාභය හිමි වන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

https://www.youtube.com/watch?v=2-3NxesnIls
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23