ජපන් රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සූදානම්ව තිබියදී කුළුණු මතින් දිවෙන මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කළ හැකි බව ජපන් තානාපති මිසුකොෂි හිදෙනකි දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධනට දැනුම් දී තිබෙනවා.
මෙරට ජපන් තානාපති කාර්යාලයේදී පැවැත්වූ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
12