spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෝඨාභය නැවැත්වූ මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් ඇරඹීමට ජපානයේ කැමැත්ත

ජපන් රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සූදානම්ව තිබියදී කුළුණු මතින් දිවෙන මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කළ හැකි බව ජපන් තානාපති මිසුකොෂි හිදෙනකි දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධනට දැනුම් දී තිබෙනවා.

මෙරට ජපන් තානාපති කාර්යාලයේදී පැවැත්වූ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?